Ahasa Tharam Adareta (අහස තරම් ආදරේට) Dimanka Wellalage ft Thilina Ruhunage (Official Music Video)
මතක් වෙලා නුඹ කියපු කතා
හිතම හඩයි කළුවරට වෙලා
සුසුම් වලින් මුලු හිතම වසා
කදුළුවලට පන දුන්නා ඔයා
අහස තරම් ආදරේට
දිවුරුම් දුන් හීන මවා
අහිමි වුනත් මට හිතෙන්නේ
මගෙ හුස්මයි තාම ඔයා //
1st Verse
පන තාරමට පෙම් කරපු හිතක්
වෙනද වගේ ලග නැතිව නිසා
මග තොට ඩහසක් ඔයා හොයනවා
අමතක නැති පෙම කොහෙද කියා
අහස තරම් ආදරේට
දිවුරුම් දුන් හීන මවා
අහිමි වුනත් මට හිතෙන්නේ
මගෙ හුස්මයි තාම ඔයා
2nd Verse
හිත රිදවා ඇස් දෙක හැදුවෙත්
අහිමි ඔයා දුන් කදුළු නිසා
සදහට නාවත් නෑ තරහා
පෙම් කල හිත මට තියෙන නිසා
අහස තරම් ආදරේට
දිවුරුම් දුන් හීන මවා
අහිමි වුනත් මට හිතෙන්නේ
මගෙ හුස්මයි තාම ඔයා

