Dinuli Damsandi - Trip Eka Pandarin ( ට්‍රිප් එක පාන්දරින් ) | Official Music Video

 Dinuli Damsandi - Trip Eka Pandarin ( ට්‍රිප් එක පාන්දරින් ) | Official Music Video


                         

Lyrics 

නෑදෑයෝ හා මගේ යාළුවෝ ආවා
නෑ නෑ නෑ දැන් ඉතින් විනෝදයේ සීමා
ලස්සන ලයිට් දමා බස් එක ආවා
කෝ මේ නඩේගුරා කස්තුරි මාමා
නැන්දත් එයි මාතරින්
අපි යං පාන්දරින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
පඬුරක් දා දෙවුන්දරින්
දුම්බර පාත රටින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්

අයියගෙ ඩොල්කි රබන් පිටිපස්සේ සීට් එකේ
අක්කලා සින්දු කියයි අප්පුඩියයි ආච්චිගේ
ඇල්ලට වැල්ලවායෙ පාරට දැම්මා වාගේ
සීතල වෙනස් වෙලා ලොකු අම්මා හාන්සී
නැන්දත් එයි මාතරින්
අපි යං පාන්දරින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
පඬුරක් දා දෙවුන්දරින්
දුම්බර පාත රටින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්

දහ අට වංගු නවං මහියංගණ පාරේ
එනවා නුවර බලන්නට උඩරට කන්දේ
කොළඹට යනවා අපී කුළුණට නගිමු අපී
බල බල නගරෙ හැටී මල්ලිට නෑ කාන්සී
නැන්දත් එයි මාතරින්
අපි යං පාන්දරින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
පඬුරක් දා දෙවුන්දරින්
දුම්බර පාත රටින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්

Post a Comment

Previous Post Next Post