Gajindu Fonseka - Joodu Daala Yan Jodu Dare Yan (ජෝඩු දාලා යන්) [Official Music Video]

 

                     
                      
Lyrics

අම්මා මාව බන්ඳවන්න

හරි කලබලේ අනේ බං

මට බඳින්න බෑ දැන්

තාම විසිහතයිනේ බං

හැබැයි.....එයා මට එයා මට

ඔයා මට මනාපනම් බං


අපි ජෝඩු දාලා යං මේ තිරික්කලේ බං

ඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම් //

මඟුල් පෝරු බඳින්නම් දීගෙට නැකත් කියන්නම්

ගමටම කියනවා අද මං ඔයා මගේ නෝනා කියලා බං

අපි ජෝඩු දාලා යන් මේ තිරික්කලේ බං


භාරි කරන් මම යනවාමයි අද දෙන්නෑ වෙන කාටත්

කාර බඳින්නට නුඹ එනකන් අද කඩමණ්ඩිය ළඟ මං 

ඔයා මගේ කරේ තියන් මං අපි යමුකෝ හඳේ බං

නුඹට දුන්නු ආලේ මං වෙන කාටත් දෙන්නෑ බං


හැබැයි.....එයා මට එයා මට

ඔයා මට මනාපනම් බං


අපි ජෝඩු දාලා යං මේ තිරික්කලේ බං

ඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම් //

මඟුල් පෝරු බඳින්නම් දීගෙට නැකත් කියන්නම්

ගමටම කියනවා අද මං ඔයා මගේ නෝනා කියලා බං

අපි ජෝඩු දාලා යන් මේ තිරික්කලේ බං

ඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම්


Post a Comment

Previous Post Next Post