Kanchana Anuradhi - RAGANA (රඟනා) | Official Music Video

                     
                     

Lyrics 

රූ ඔබේ රූ – රෑ සඳක් වගේලූ
පෑයූ පෑයූ මගේලූ
මා නිවාලූ – නුඹ සිනා සලාපූ
මං මලක් ඒ නිසා නැමේලූ

රඟනා ගයනා මේ හිතේ උපන් ප්‍රේමා
පදමට ආවා නුඹ මතක් වෙලා රෑ
මේ හද මා කළඹා පණ හතක් ලැබූ සේමා
දෙක තුන හෝරා අපි කතා කළා රු

නුඹ මට ආල පාන ගිරවා
හේ මාල ගිරවා
මේ මාව පිනවා... හෝ....
දුරකට පාර හොයමු පියඹා
යං හොද කියහා
මා හර්දේ පුරවා
අන්දාලා මං ආශා මේ මල් මාලා හද කොනිත්තා... රස
කලත්තා...
කැන්දාලා යන්නේ මා දැනගන්නෝනා අනෙ කවද්දා... හෙට
අනිද්දා...

රඟනා ගයනා මේ හිතේ උපන් ප්‍රේමා
පදමට ආවා නුඹ මතක් වෙලා රෑ
මේ හද මා කළඹා පණ හතක් ලැබූ සේමා
දෙක තුන හෝරා අපි කතා කළා රෑ



Post a Comment

Previous Post Next Post